ARCHDIOCESE
archdiocesan heraldry
OF COLOMBO

Join Us on Our Digital Mission!

Social Communications & Cultural Centre

2026-11-15 02:40:47

Feature Image

Join Us on Our Digital Mission!

We warmly invite you to follow the official Facebook and Instagram pages of Archdiocese of Colombo Media as we begin a new journey of faith through digital platforms.

Stay connected with the latest news, updates, the Word of God, and inspiring stories from the life and mission of our Archdiocese.

🔵 Facebook

📸 Instagram


Like, follow, and share our pages with your family, friends, and communities. Let us spread the Good News and strengthen our faith community through the power of digital communication.

Let us stay connected and journey together in faith! අපගේ ඩිජිටල් ධර්මදූත මෙහෙවර සමඟ එක්වන්න!

කොළඹ අගරදගුරු පදවියේ නිල මාධ්‍ය වේදිකාව වන Archdiocese of Colombo Media හි නිල Facebook සහ Instagram පිටු සමඟ එක්වන ලෙස ඔබ සැමට අපි හෘදයාංගමව ආරාධනා කරමු.

අපගේ අගරදගුරු පදවියේ නවතම පුවත්, තොරතුරු, දේව වචනය සහ විශ්වාසයෙන් හා ආදර්ශයෙන් පිරි ජීවිත කතා රැසක් ඔබ වෙත සමීප කිරීමට අපි සූදානම්.

🔵 Facebook

📸 Instagram

අපගේ පිටු Follow කර, Like කර, ඔබගේ පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ ප්‍රජාවන් අතර බෙදාගන්නා ලෙස කාරුණිකව ආරාධනා කරමු.

ඩිජිටල් ලෝකය තුළ දේව වචනයේ ආලෝකය පතුරුවමින්, විශ්වාසයෙන් එකම ගමනක යෙදෙමු!

එක්ව සම්බන්ධ වෙමු! විශ්වාසයෙන් එකට ගමන් කරමු!

Share